ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ අපේක්‍ෂකයෙකුගේ අංක සහ සලකුණු සහිත කාඞ්පත් බෙදමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රඹුක්කන, දොඹේමඩ කණිෂ්ඨ විද්‍යාලයේ පැවැති ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේදී බවයි සඳහන් වන්නේ.
අද (17) පෙරවරු අටට (08) පමණ අත්අඩංගුවට ගැණුනු ඔවුන් දෙදෙනා අපේක්‍ෂකයෙකුගේ සහෝදරයන් බවයි රඹුක්කන පොලීසිය පැවසුවේ. මෙහිදී කාර් රථයක් සහ කුඩා කාඞ්පත් විශාල ප‍්‍රමාණයක් පොලිස් භාරයට ගැණුනා. සැකකරුවන් දෙදෙනා කෑගල්ල මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසුවා.

EmoticonEmoticon