හිඟුරක්ගොඩ දෙසට ධාවනය වු පුද්ගලික බස් රථයක් ඊට ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 57 හැවිරිදි හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
(derana)
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හිඟුරක්ගොඩ පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

EmoticonEmoticon