දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩකයින් 10 කට ආහාර විෂවීමක්

11:29 PM
ඉන්දීය සංචාරයක නිරත දකුණු අපි‍්‍රකානු එ් කණ්ඩායමේ කී‍්‍රඩකයින් දස දෙනෙකු ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය අනාවරණ කළේ, ඉන්දිය එ් කණ්ඩායම සමග චෙන්නායි හි චිදම්බරම් කී‍්‍රඩාංගණයේ අද (09) පැවැති එක්දින තරගයෙන් අනතුරුව ඔවුන් මෙලෙස රෝගාතුර වූ බවයි.

මේ හේතුවෙන් ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව සහ දකුණු අපි‍්‍රකානු එ් කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ඉදිරි තරගවලටද බලපෑම් එල්ල වී තිබෙනවා. විදෙස් කී‍්‍රඩකයින්ට මුහුණපෑමට සිදුව ඇති මෙම තත්ත්වය එරට සංචාරක ක්‍ෂේත‍්‍රයටද දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය අනාවරණ කළේ.


Share this

Related Posts

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng