නේපාලය යළි හඬයි

9:15 PM
නේපාලයේ - කත්මණ්ඩු නුවරට ආසන්නයේ පෝහරා ප්‍රදේශයේ සිදුවු නායයෑම් හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තිබෙනවා. අද (30) අලූයම සිදුවු මෙම නායයෑම් හේතුවෙන් තවත් පුද්ගලයින් 60 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්.  අවතැන්වූවන් 500 කට ආසන්න පිරිසක් මේ වනවිට සහන කඳවුරු වෙත යොමුකර ඇති බවට විදෙස් වාර්තා පවසනවා. 

Share this

Related Posts

Previous
Next Post »