ශ්‍රී ලංකා රේගුවේ බහාලූම් නිරීක්ෂණ කාර්යන් පුළුල් කිරීම සඳහා නවීන බහාලූම් පරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත.
රේගුව විසින් දිනකට බහාලූම් (කන්ටේනර) 1100ක් පමණ මුදා හැරීමට කටයුතු කරන අතර එයින් තෝරා ගත් බහාලූම් 10%ත් 1%5ත් අතර ප‍්‍රමාණයක් ස්කෑන් යන්ත‍්‍ර මඟින් X-කිරණ පරීක්ෂාවකට ලක් කෙරේ.
නමුත් රේගුව සතු මෙම ස්කෑන් යන්ත‍්‍ර වසර අටකට වඩා පැරණි බවත් ඒවා නිරතුරුවම අළුත්වැඩියාවට ලක් කල යුතු වීමත් නිසා නවීන බහාලූම් පරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.
(Lankadeepa)
EmoticonEmoticon