කාටූන් සහ චිත්‍ර කතා කලාවේ පුරෝගාමියෙකු වු දයා රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ අද (26) අලුයම කොළඹ ජාතික රෝහලේ දීයි.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 78 වන වියේ පසු වුණා.
සිළුමිණ පුවත්පතේ කාටුන් ශිල්පියෙකු වශයෙන් කටයුතු කළ දයා රාජපක්ෂ මහතා 60 දශකයේදී ලේක්හවුස් ආයතනයේ “සතුට“ නම් පළමු චිත්‍ර කතා පත්‍රයේ චිත්‍ර කතා ශිල්පියෙකු ලෙස කටයුතු කළා.
මෙරට පලවු පළමු වර්ණ චිත්‍ර කතාව වන “පරිත්‍යාගය“ ද ඔහුගේ නිර්මාණයකි.

EmoticonEmoticon