සන්ධානයේ දෙදෙනෙක් එජාපයට

6:01 PM
හලාවත සහ වනාතවිල්ලූව ප‍්‍රාදේශීය සභාවල හිටපු සභාපතිවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබෙනවා.

මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එක්ව ඇත්තේ හලාවත ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජීවන් ජූඞ් සහ වනාතවිල්ලූව ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ඩග්ලස් ඉන්දික සේනාධීර යන මහත්වරුන්
ය.


Share this

Related Posts

Previous
Next Post »