ගයාන් – චතුරිකා ළඟදීම යුගදිවියට

12:47 PM
පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක හා ශිල්පියෙකු වන චතුරිකා – ගයාන් ළඟදීම විවාහ වෙන්න යනවාලු. ඒ කියන්නේ 2016 වසරේදී ඔවුන්ගේ විවාහය සිදුවන බව කියලයි වාර්තා වෙන්නේ.

දැනට ඔවුන් දෙදෙනාම ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු සැලසුම් කරනවා කියලත් ආරංචියි.

විශේෂයෙන් මේදිනවල විකාශය වන සහේලි ටෙලි නාට්‍යයෙන් පසු බොහෝ දුරට ඔවුන්ගේ විවාහය සිදුවන බවක් තමයි ආරංචි.

Share this

Related Posts

Previous
Next Post »