ජිනීවා මානව හිමිකම් පරීක්ෂණ සහ මෙරට සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ස්ථාවරය වෙනස් වී නොමැති බව සමාජ
සවිබලගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසනවා. කොළඹ දී ඊයේ (08)
පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරණය වසර දෙකකට
කලින් පැවැත්වීම සඳහා ඔහු තීරණය කළේ ද ජිනිීවා යෝජනාවට මුහුණදීම සඳහා බවයි.
තමිල්නාඩුවේ ශ්‍රී ලංකා විරෝධීන් ඇමෙරිකානු යෝජනාවට එරෙහි වන්නේ එය මෙරටට වාසිදායක නිසා බවයි මෙම මාධ්‍ය හමුවට එක්වූ නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේ.
තමිල්නාඩුවේ ශ්‍රී ලංකා විරෝධීන් ඇමෙරිකානු යෝජනාවට එරෙහි වන්නේ එය මෙරටට වාසිදායක නිසා බවයි මෙම මාධ්‍ය හමුවට එක්වූ නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේ.
EmoticonEmoticon