ජනපති මෛත්‍රී 64වන වියට පා තබයි

10:18 AM
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 64 වැනි ජන්ම දිනය අදට (03) යෙදී තිබේ. ජනපති ජන්ම දිනය සමරමින් දිවයින පුරා අද විවිධ ආශීර්වාද පින්කම් රැසක්ද පවත්වනු ලබනවා.  1951 වර්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතා උපත ලද අතර, ඔහුගේ උපන් ගම ගම්පහ, යාගොඩ ගම්මානයයි. පසුව පොළොන්නරුව නගරය සිරිසේන මහතාගේ වාසභූමිය විය.

පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා ඊයේ සහ අද දිනයේද විශේෂ ආශීර්වාද පිංකම් සහ සුභ පැතීමේ උත්සව පැවැත්වෙයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 64 වැනි ජන්ම දිනය අදට (03දා) යෙදී තිබේ. ජනපති ජන්ම දිනය සමරා අද දිවයින පුරා විවිධ ආශීර්වාද පින්කම් රැසක්ද පැවැත්වේ. - See more at: http://www.ada.lk/article/98853/%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A7-%E0%B7%83%E0%B7%94%E0%B6%B6-%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A#sthash.RcPGOPFa.dpuf
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 64 වැනි ජන්ම දිනය අදට (03දා) යෙදී තිබේ. ජනපති ජන්ම දිනය සමරා අද දිවයින පුරා විවිධ ආශීර්වාද පින්කම් රැසක්ද පැවැත්වේ.
1951 වර්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතා උපත ලද අතර, ඔහුගේ උපන් ගම ගම්පහ, යාගොඩ ගම්මානයයි. පසුව පොළොන්නරුව නගරය සිරිසේන මහතාගේ වාසභූමිය විය.
ජනපති ජන්ම දිනය සමරමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සිදුකරන ජල පිරිපහදු යන්ත්‍ර ජනසතු කිරීමේ වැඩසටහනක් අද (03දා) පොළොන්නරුව මහතලාකොලවැව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්වේ. 
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආශීර්වාද පතා සෝමාවතී සෑරදුන් අබියසදී ආශීර්වාද ජය පිරිත් දේශනයක් ඊයේ (02දා) පැවති අතර, කප්රුක් පූ‘ජාවක් සහ කිරි ආහාර පූජාවක්ද පැවැත්විණි.
පොළොන්නරුව ගල් විහාරය රන්කොත් වෙහෙර අබියසද ජයපිරිත් දේශනාවක් පැවති අතර, පලුගස්දමන කතෝලික දේවස්ථානයේදී ක්‍රිස්තියානි ආශීර්වාද දේව මෙහෙයක්ද සිදුකෙරිණි.
හින්දු ආශීර්වාද දේව පූජාව මනම්පිටිය ග‍ඟේ දේවාලයේදී පැවැත්වූ අතර, ඉස්ලාම් ආශීර්වාද පූජාව කදුරුවෙල ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණ.
මෙම ආශීර්වාද පූජා සඳහා ජනතා නියෝජිතයන් ඇතුළු ප්‍රදේශවාසීහු සහභාගී වූහ.
- See more at: http://www.ada.lk/article/98853/%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A7-%E0%B7%83%E0%B7%94%E0%B6%B6-%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A#sthash.RcPGOPFa.dpuf
ජනපති මෛත්‍රීට සුබ උපන්දිනයක්
( චාමර සම්පත් ) 2015-09-03 08:50:05
Comments - 0       Views - 100

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng