01 – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා – ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු
02 – ජෝන් අමරතුංග – සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු
03 – ගාමිණි ජයවික්‍රම පෙරේරා – තිරසාර සංවර්ධන හා වනජීවි කටයුතු
04 – නිමල් සිරිපාල ද සිල්වා – ප්‍රවාහන අමාත්‍ය
05 – එස්.බී දිසානායක – සමාජ සවිබල ගැන්වීම හා සුබසාධන අමාත්‍ය
06 – ඩබ්ලිවි.ඩී.ජේ සෙනෙවිරත්න – කම්කරු හා වෘත්තීය සමිති සබඳතා
07 – ලක්ෂ්මන් කිරිඇල්ල – විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහමාර්ග අමාත්‍ය
08 – අනුර ප්‍රියදර්ශන යාපා – ආපදා කළමනාකරණ අමාත්‍ය
09 – සුසිල් ප්‍රේමජයන්ත – තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍ය
10 – තිලක් ජනක මාරපන – නීතිය හා සාමය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය
11 – රාජිත සේනාරත්න – සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය
12 – රවී කරුණානායක – මුදල් අමාත්‍ය
13 – මහින්ද සමරසිංහ – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය
14 – වජිර අබේවර්ධන – ස්වදේශ කටයුතු අමාත්‍ය
15 – එස්.බී නාවින්න – අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
16 – පාඨලි චම්පික රණවක – මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය
17 – මහින්ද අමරවීර – ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය
18 – නවීන් දිසානායක – වැවිලි කර්මාන්ත අමාත්‍ය
19 – රංජිත් සියඹලාපිටිය – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය
20 – දුමින්ද දිසානායක – කෘෂිකර්ම අමාත්‍ය
21 – විජයදාස රාජපක්ෂ – බුද්ධශාසන අමාත්‍ය
22 – පී. හැරිසන් – ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය
23 – රංජිත් මද්දුම බණ්ඩාර – රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය
24 – ගයන්ත කරුණාතිලක – පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය
25. සජිත් ප්‍රේමදාස – නිවාස හා ඉදිකිරීම්
26 – අර්ජුන රණතුංග – වරාය හා නාවික කටයුතු අමාත්‍ය
27 – එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන – ඉඩම් අමාත්‍ය
28 – පලනි දිගම්බරම් – කඳුරට නව ගම්මාන, වතුයටිතල පහසුකම් හා ප්රජාසංවර්ධන අමාත්‍ය
29 – චන්ද්‍රානි බණ්ඩාර – කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය
30 – තලතා අතුකෝරාළ – විදේශ රැකියා අමාත්‍ය
31- අකිල විරාජ් කාරියවසම් – අධ්‍යාපන අමාත්‍ය
32 – ඩී.එම් ස්වාමිනාදන් – නැවත පදිංචි කිරීම් හා හින්දු කටයුතු අමාත්‍ය
33. චන්දිම වීරක්කොඩි – ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය
34 – දයාසිරි ජයසේකර – ක්‍රීඩා අමාත්‍ය
35- සාගල රත්නායක – දක්ෂිණ සංවර්ධන අමාත්‍ය
36 – හරීන් ප්‍රනාන්දු – විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය
37 – මනෝ ගනේෂන් – ජාතික සංවාද අමාත්‍ය
38 – දයා ගමගේ – ප්‍රාථමික කර්මාන්න අමාත්‍ය
39 – රාවුෆ් හකීම් – නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය
40 – රිෂාද් බදියුදීන් – කර්මාන්ත හා වානිජ කටයුතු
41 -කබීර් හෂීම් – රාජ්‍ය රැකියා ප්‍රවර්ධන අමාත්‍ය

EmoticonEmoticon