මෙරට තුළ යළි කිසිදු අවස්ථාවක ජාතිවාදය ඇති වීමේ ඉඩකඩක් නොමැති බව ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා. වර්තමානයේ සැබෑ යහපාලනය ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝගනේෂන් මහතා මෙම අදහස් පළ කළේ.
EmoticonEmoticon