නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයන්ගේ හමුවක් ඊයේ (12)
පැවැත්වුණා. පළාත් පාලන නියෝජිතයන්
විවිධ අදහස් පළ කිරීම හේතුවෙන් එම හමුව දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ නිල නිවසේ දී මෙම
හමුව පැවැත්වුණා .
පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති එම හමුවට මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක්ද එක්වුණා. පැය කිහිපයක් පැවති හමුව උණුසුම් මුහුණුවරක් ගෙන ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරන පිරිස් අතර ඇතිවු වාග් හුවමාරුව හේතුවෙන්.

EmoticonEmoticon