අද සිට ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ඩෙංගු
මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කිරීම සහ ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම
සිදුකෙරෙනු ඇති.
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජනාධිපති කාර්ය සාධක බලකාය එක්ව ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක කරනු ලබනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජනාධිපති කාර්ය සාධක බලකාය එක්ව ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක කරනු ලබනවා.

EmoticonEmoticon