එජාප 69වන සංවත්සරයේ මුල් පුටුව ශ‍්‍රීලනිප සභාපතිට

7:42 AM
එක්සත් ජාතික පක්ෂයේ 69වන සංවත්සර සම්මේලනය හෙට(06) පැවැත්වෙනවා. ඒ, පිටකෝට්ටේ පිහිටි සිරිකොත මන්දිරයේදීයි. මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහභාගි වන බව එක්සත් ජාතික පක්ෂය ඊයේ නිවේදනය කළා.

Share this

Related Posts

Previous
Next Post »