ටෝනි බ්ලෙයාර් අනුරාධපුරයට

5:51 PM


බි‍්‍රතාන්‍යයේ හිටපු අග‍්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් අද (11) දිවයිනට පැමිණියා. ඔහු සිය බිරිඳ සහ දරු දෙදෙනා සමග කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට පස්වරු 1.40 ට පමණ පැමිණි ඇත.



ඩුබායි හි සිට පැමිණි බි‍්‍රතාන්‍ය හිටපු අග‍්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් අනුරාධපුර ප‍්‍රදේශයට පිටත්ව ගොස් තිබෙනවා. දේශන කිහිපයකට ඔහු මෙරටට පැමිණ ඇත. 

Share this

Related Posts

Previous
Next Post »