පවුම් මිලියන දෙකකට වඩා වැඩි වටිනාකමකින් යුතු ස්පාඤ්ඤ රත්තරන් කාසි තොගයක් ෆ්ලොරීඩා ප්‍රාන්ත වෙරළට ආසන්න අත්ලාන්තික සාගර පතුලේ තිබී හමුවී තිබෙනවා.
ඇමරිකානු නිදන් වස්තු ගවේෂකයන් කණ්ඩායමක් සොයාගෙන ඇති මෙම කාසි දහ අට වන සියවසට අයත් බවට සැලකෙනවා.
වසර 300කට පමණ පෙර කියුබාවේ සිට ස්පාඤ්ඤය බලා ගිය ස්පාඤ්ඤ නැව් එකොළහක බල ඇණියක් කුණාටුවකට හසු වී මුහුදුබත් වී ඇති අතර මෙම කාසි ඉන් එකක තිබෙන්නට ඇතැයි සැලකෙනවා.

EmoticonEmoticon