වරාය අධිකාරියේ ජය බහාලූම් පර්යන්තයේ සේවකයින් මේ වන විට වැඩ වර්ජනයක්
ආරම්භ කර තිබෙනවා. නැව් සමාගම් මගින් ලබාදෙන දිරි දීමනාව තමන්ට බලධාරීන්
විසින් ලබා නොදෙන බව පවසමින් මෙලෙස වැඩ වර්ජනයේ නිරත වන්නේ.
මෙම වර්ජනයට වෘත්තීය
සමිති භේදයකින් තොරව සියලූ සේවකයන් එක්ව සිටින බවයි වරාය අධිකාරියේ ජය
බහාලූම් පර්යන්තයේ සේවක සමිති සාමාජිකන් පවසන්නේ.
EmoticonEmoticon