එෆ්සීඅයිඩියට පූර්ණ බලතල ලැබෙන පනත් කෙටුම්පත

1:15 PM
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පූර්ණ බලතල ලැබෙන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව රැස්වන පළමු සතියේදීම ඉදිරිපත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ රජයේ නීති උපදේශකවරු මේ වන විට එම නීති සම්පාදනය කරමි
න් සිටිති.

Share this

Related Posts

Previous
Next Post »