අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය හැර අනෙකුත් සියලූම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වහාම තම නිළ රථ භාර දෙන ලෙස ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.
නැතහොත් එම වාහන පොලිස් භාරයට ගන්නා ලෙසට උපදෙස් ද ලබා දී ඇති බවයි මැතිවරණ කොමසාරිස්වරයා සදහන් කළේ. මහ මැතිවරණයට අදාළව මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද පස්වරුවේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස්වරයා මේ බව කියා සිටියා.

EmoticonEmoticon