පළාත් ඇමති ප්‍රමිත බණ්ඩාරට ඇප

10:29 PM
පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු මධ්‍යම පළාත් සභා අමාත්‍ය ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ අනෙක් සැකකරු අද (02) පස්වරුවේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරුණා.
එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ පුද්ගල ඇප මත සැකකරුවන් මුදාහරින ලෙසයි දඹුල්ල වැඩබලන මහේස්ත‍්‍රාත් නිලූකා විජේතිලක මහත්මිය මෙහිදී නියෝග කළේ.

Share this

Related Posts

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng