පුනරීන් - නල්ලූර් පාසල ඉදිරිපිට දී තැපැල් ඡන්දය පැවැත්වෙන අතරතුර දී දෙමළ ජාතික සන්ධානයේ අත් පති‍්‍රකා බෙදමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර, ඊයේ (03) කුරුණෑගල වයඹ පළාත් සභා සංකීර්ණය තුළ දී එක්සත් ජාතික පක්ෂයේ අත්පති‍්‍රකා බෙදමින් සිටි පුද්ගලයන් 4 දෙනෙකු සහ එක් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
මේ අතර ඊයේ දිනයේ තැපැල් ඡන්දය භාවිතා කිරීමට නොහැකි වූ පොලිස් සහ අධ්‍යාපන සේවයේ නිලධාරීන්ට මේ මස 8 වනදා ද තමන් දැනට රාජකාරියේ නිරත වන දිස්ති‍්‍රක්කයේ තැපැල් ඡන්දය භාවිතා කළ හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය ප්‍රකාශ කළා. ඒ, තමන් දැනට රාජකාරියේ නිරතවන දිස්ති‍්‍රක්කයේ තේරීම් භාර නිලධාරිවරයා වෙත තම නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකාව ඉදිරිපත් කිරීමෙන්.

EmoticonEmoticon