ජනපති සහ සන්ධානයේ පක්ෂ නායකයන් අතර හමුවක් අද

10:30 AM
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන්ට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සාකච්ඡාවක් සඳහා අද ඇරයුම් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. පක්ෂ කාර්යාලයේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම සාකච්ඡාව සඳහා ජාතික නිදහස් පෙරමුණ සහභාගි වන අතර, විවෘතව තම අදහස් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවයි.

Share this

Related Posts

Previous
Next Post »