20-20 තරගාවලි ජයත් පාකිස්තානයට

1:08 PM
ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 173ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම ඉනිම නිමාවීම සඳහා පන්දු හතරක් තිබියදී තරගය ජයග්‍රහණය කළා.

අන්වර් අලි පන්දු 17කදී ලබාගත් ලකුණු 46 ක වේගවත් ඉනිම පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා වඩාත් ඉවහල් වුණා.
ඒ අනුව ලෝකයේ අංක එකේ 20-20 කණ්ඩායම මව්බිමේදීම පරාජය කරමින් තරගාවලි ජයක් ලබාගත් පාකිස්තාන කණඩායම ටෙස්ට්, එක්දින හා 20-20 යන තරගාවලි සියල්ලේම ජය හිමිකර ගත්තා.

Share this

Related Posts

Previous
Next Post »