රාජපක්ෂපුර ඇඟ විකුණූ කතුන් 2ක් මාට්ටු

10:32 AM
සීදුව - රාජපක්ෂපුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් 21 වනදා වැටලූ පොලීසිය එහි සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා.

කාන්තාවන් මීගමුව සහ කොටදෙනියාව ප්‍රදේශයේ පදිංචිකාරිනියන්.

Share this

Related Posts

Previous
Next Post »