හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කලකට පසු කොළඹ, ටී.බී ජයා මාවතේ ශ්රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටු රැස්වීමට සහභාගිවීම සඳහා රාජපක්ෂ මහතා පැමිණි බවත්, ඊට සන්ධානය නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයින් සහභාගිවන බවත් වාර්තාවිය.
එහිදී හිටපු මන්ත්රී විමල් වීරවංශ මහතා විසින් සෙල්ෆි ඡායාරූපයක් ගෙන තිබුණි.
EmoticonEmoticon