අවසන් කදේහය ඔහු උපන් ගම වන රාමේෂ්වරම් නුවරට රැගෙනවිත් ඇත.
දේහය පිළිබද අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව යටතේ අද සිදු කෙරේ.
විශේෂ කමිටුවක් සහ පවුලේ සාමාජිකයන්ගේ සාකච්ඡාවකින් පසුව අවසන් කටයුතු පැවැත්වෙන ස්ථානය තීරණය කරයි.
කලාම් මහතා මෙතෙක් පවත්වාගෙන ආ ට්විටර් ගිණුම ඉදිරියටත් පවත්වාගෙන යන බවයි ඔහුගේ පවුලේ සාමාජිකයන් ප‍්‍රකාශ කරයි.
ආචාර්ය කලාම් මතක සැමරුම ලෙස එය නම්කර තිබේ.
EmoticonEmoticon