මේ හේතුවෙන් දැඩි පිළිස්සුම් තුවාල ලැබූ එම වයසක මව කැකිරාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අනුරාධපුර මහරෝහලට මාරුකර යවා ඇත.
පිළිස්සුම් තුවාල ලැබූ එම මවගේ ප්‍රකාශය අනුව කලාවැව රෝහලේ හෙදියක වූ තුවාල කාරියගේ ලේලිය කැකිරාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු කියයි.
EmoticonEmoticon