මුහුදු ගිය ධීවරයෝ 3ක් අතුරුදන්

8:02 PM
කල්පිටිය - කන්දකුලිය ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයන් තිදෙනකු අද (18) අලුයම වන තෙක් ආපසු පැමිණ නැති බවට ඔවුන්ගේ ඥාතීන් පවසනවා.  මේ පිළිබඳව ඔවුන් කල්පිටිය පොලිසියට පැමිණිලි කර ඇත. අතුරුදන් වූ එම ධීවරයින් සෙවීම සඳහා මේ වන විට කල්පිටිය නාවික හමුදාවේ ද සහාය ලබාගෙන ඇතැයි පොලීසිය පවසනවා.

Share this

Related Posts

Previous
Next Post »