මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ප්රචාරක කටයුතුවල නිරත වු පුත්තලම
දිස්ත්රික් පෙරටුගාමී පක්ෂයේ අපේක්ෂකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බලපත්ර නොමැතිව ශබ්ද විකාශන යන්ත්ර යොදා ගනිමින් ලොරි රථයකින් වනාතවිල්ලුව ප්රදේශයේ මැතිවරණ ප්රචාරණ කටයුතුවල නිරත වෙමින් සිටියදීයි ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එහිදි මැතිවරණ ප්රචාරණ කටයුතු සඳහා යොදාගත් අදාළ ලොරි රථය සහ ශබ්ද විකාශන කට්ටලයක්ද පොලීසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවටගත් අපේක්ෂකයින් දෙදෙනා අද පුත්තලම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

EmoticonEmoticon