පළාත් ඇමති ප්‍රමිත බණ්ඩාර අත්අඩංගුවේ

5:33 PM
මධ්‍යම පලාත් සභා අමාත්‍ය ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.පහරදීමේ සිද්ධියකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.පසුගිය 31 වැනිදා අදාළ පහරදීම සිදුව ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

Share this

Related Posts

Previous
Next Post »